Tuesday, July 9, 2024

General line - 0115112241

ඉතිහාසය වෙනස් කරමින් කම්කරු පක්ෂයට බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය

ජනක අලහප්පෙරුම




ඉතිහාසය වෙනස් කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 412ක් මේ වන විට හිමි කර ගැනීමට කම්කරු පක්ෂය සමත් වී තිබෙනවා.

තවත් ප්‍රකාශ කිරීමට ඇත්තේ මැතිවරණ කොට්ඨාස දෙකක ප්‍රතිඵල පමණයි.

ඒ පිළිබඳ තවත් තොරතුරු ලන්ඩනයේ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන්.