Sunday, October 6, 2024

General line - 0115112241

තණමල්විල නිවසක පැමිණි විශාල පිඹුරෙක් වනජීවි නිලධාරීන් විසින් අල්ලාගෙන වනයට මුදා හරී




තණමල්විල ප්‍රදේශයේ නිවසකට විශාල පිඹුරෙක් පැමිණ ඇති අතර පසුව නිවැසියන් සිදු කල දැනුම් දීමකින් පසු වනජීවි නිලධාරීන් පැමිණ එම පිඹුරා අල්ලාගෙන වනාන්තරයට මුදා හැරීමට කටයුතු කර තිබේ.