Sunday, September 8, 2024

General line - 0115112241

හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ ගුරුවරුන් වෙනුවෙන් සතිමත් වීම පිළිබඳ වැඩසටහනක් 




හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ  ගුරුවරුන් වෙනුවෙන් සතිමත් වීම හා පන්ති කාමරය තුළදී සතිය පිහිටුවා වැඩ කරන ආකාරය පිළිබඳ වැඩසටහනක් අද (23) සංවිධානය කර තිබුනා.

ඒ එක්සත් රාජදානියේ glassglow විශ්වදයාලයෙ හිටපු කාථිකාචාර්‍ය් , කැළණිය විශ්වවිද්‍යාලයෙ කාථිකාචාර්‍ය මහා බ්‍රිතානයේ ප්‍රධාන සංඝනායක කඹුරාවල රේවත හිමියන් විසින් .

ලංකාවේ සියලුම පාසල් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පළමුවන වැඩසටහන කරන හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ගුරුවරුන් වෙනුවෙන් පත්වන ලදී.

මානසිකා ආතතිය නැති කරන්න ආකාරය. , ගුරුවරයෙක් හැටියට පන්ති කාමරය තුළ  සතිය පිහිටුවා ඉගෙනීම් ඉගැන්වීම් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව.ගුරුවරුන් වෙනුවෙන් සති 8 ක් මෙම පාඨමාලාවට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

මේ අවස්ථාවට හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ සියලුම ගුරුවරුන් සහභාගී වූ අතර  මෙම වැඩසටහනෙන් පසු නිවසේ සහ පාසලේ කටයුතු වෙනුවෙන් තමන්ට ඇති ආතති තත්ත්වයන් දුරලා අවශ්‍ය මොහොතේ සිහි බුද්ධියෙන් (සතිය පිහිටුවා වැඩ කිරීම) කටයුතු කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබුණු බව ගුරුවරුන් පවසුවේය.

මෙම  අවස්ථාව සංවිධානය කර තිබුණේ ශ්‍රී පාලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඉල්ලීම පරිදි ග්ලොබල්සින්ක් සොලුශන්ස් පුද්ගලික සමාගම (Globalsync Solutions Pvt Ltd)  විසින්