Sunday, September 8, 2024

General line - 0115112241

යුරෝපා සංගමය තුළ එල් ටී ටී ඊ තහනම තවදුරටත් දීර්ඝ කෙරේ




යුරෝපා සංගමය තුළ එල් ටී ටී ඊ සංවිධානයට පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ, ඊයේ දිනයේ සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහායි.

ඒ අනුව තහනම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවලට එම අරමුදල් සහ අනෙකුත් මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් රැස්කිරීම තහනම් වනවා.