Saturday, September 21, 2024

General line - 0115112241

“අලෙවි පිලිසඳර” වැඩසටහනේ දෙවන අදියර කොළඹ ස්ථාන හතරකදී




අලෙවි සහායකයින් ඇගයීම සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංවිධානය කළ “අලෙවි පිලිසඳර” වැඩසටහනේ දෙවන අදියර කොළඹ ස්ථාන හතරකදී පැවැත් වුණා.

මෙම වසරේ ඉලක්ක ගත ආදායම සපුරා ගැනීම සඳහා අලෙවි සහායකයින් දිරිමත් කිරීමට මෙම වැඩසටහන පැවැත් වූ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී අලෙවි අසංකා ගුණසිංහ පැවසුවේ.