Friday, January 10, 2025

General line - 0115112241

දේශීය වෙළඳපොළටත් ෆෙරෙන්ටිනෝ ආයතනයේන් නව ටයරයක් හදුන්වාදීමක්




සිය සමාගම විසින් රටවල් රැසකට අපනයනය කෙරෙන ටයරය දේශීය වෙළඳපොළටද හඳුන්වා දීමට ෆෙරෙන්ටිනෝ ආයතනයේ අවධානය යොමු වී  තිබෙනවා. 

ඒ අනුව මෙරට පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට සිය නිෂ්පාදනය ලබා දීමට කටයුතු කරන බවයි එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යුශාන්ත ජයලත් මහතා පැවසුවේ.