Friday, September 13, 2024

General line - 0115112241

නාමල් සහ ප්‍රවෘත්ති ප්‍රධානින් අතර සුහද හමුවක්




ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති ප්‍රධානින් අතර සුහද හමුවක් පවත්වා තිබෙනවා.

ඒ කොළඹ කිංස්බරි හෝටලයේ දී 

මෙම සුහද හමුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා 

සුහද හමුවේ ජයාරූප කිහිපයක් පහතින්