Saturday, September 21, 2024

General line - 0115112241

යකඩ ගැන අනාවරණයක්




අතීතයේ ඉන්දියාවට පෙර ශ්‍රී ලංකාව යකඩ හදුනාගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. 


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්  යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.