Friday, November 29, 2024

General line - 0115112241

PAYE ටැක්ස් අඩු කිරීමටත් අවධානය




ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සියලු වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනය වීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා සඳහන් කළේ.        

ඒ, ඔහු එක්ස් පණිවිඩයක් නිකුත් කරමින්.  

මේ අතර එළඹෙන අයවැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩු කිරීමේ යෝජනාව ඇතුළත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.