Friday, November 29, 2024

General line - 0115112241

මාධ්‍යවේදීයෙකුටත් ජාතික ජනබලවේගයේ පිරිසක් තර්ජනය කළා යැයි චෝදනා




ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවල නිරත වූ පිරිසක් තමන්ගේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට පැමිණ, බැන තර්ජනය කර පහර දීමට උත්සාහ කළ බව ජනමාධ්‍යවේදී, වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් ෆ්‍රෑන්ක් ද සොයිසා පවසනවා.