Thursday, September 19, 2024

General line - 0115112241

කඩවත හෝටලයක ෆේස්බුක් සාදයක් - තරුණයින් 14ක් අත්අඩංගුවට




කඩවත නගරයේ හෝටලයක පැවැත් වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අයිස් හා කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.