Thursday, September 19, 2024

General line - 0115112241

මැතිවරණ වේදිකාව උණුසුම් මුහුණුවරක් 




2024 ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක කාලයක් පමණයි. 

ඒ අනුව සියලු ජනාධිපති ධූර අපේක්ෂකයින් මේ වනවිට සිය ප්‍රචාරණ යාන්ත්‍රණය තීව්‍ර කර ඇති අතර මැතිවරණ වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අම්පාර ප්‍රදේශයේ පැවති ජන රැළියක් ඇමතුවේ මෙලෙසයි. 

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන රැළියක් ඊයේ දඹුල්ල නගරයේදී පැවැත් වුණා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැළියක් ඇමතුවේ මෙලෙසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැළියකදී මෙලෙස අදහස් පළ කළා.