Thursday, September 19, 2024

General line - 0115112241

පැය 24ම දින 365ම ජනතාවට වැඩ කරන බව සජිත් කියයි




සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය පැවැත්වුණේ මරදාන ටවර් හෝල් රඟහල ඉදිරිපිටදීයි.

ඒ සඳහාද විශාල පිරිසක් එක්ව සිටියා. ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජනතාව වෙනුවෙන් පැය 24ම සහ දින 365ම වැඩ කරන ආණ්ඩුවක් බිහි කරන බවයි.