Thursday, September 19, 2024

General line - 0115112241

පුරවැසියන් රකින ආණ්ඩුවක් හදන බවට අනුරගෙන් පොරොන්දුවක්




ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය  ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨය අසලදීයි.

ඒ, විශාල ජනතා සහභාගිත්වයකින් යුක්තවයි.

අවසන් රැළිය ඇමතූ අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ 21 වනදා ජයග්‍රහණයෙන් පසු රටේ පුරවැසියන් රැක ගන්නා ආණ්ඩුවක් අනිවාර්යෙන්ම නිර්මාණය කරන බවයි.