Friday, September 27, 2024

General line - 0115112241

මහ මැතිවරණයට ළගදීම මුදල් වෙන් කර ගන්න කොමිෂම සැරසෙයි




ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉදිරියේදී වෙන් කරවා ගැනීමට අපේක්‍ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ මහ මැතිවරණය පැවැත්වීම සඳහා මීට පෙර රුපියල් බිලියන 11ක මුදලක් ඇස්තමේන්තු කළ බවයි.

ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ෑඛෑ ඍ්ඔ්‍යභ්ශ්ණ් 02*

මෙවර මන්ත්‍රී ආසන සංඛ්‍යාව බෙදී ඇති ආකාරය පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අදහස් පළ කළා. 

ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ෑඛෑ ඍ්ඔ්‍යභ්ශ්ණ් 01*