Wednesday, November 27, 2024

General line - 0115112241

ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්




විවිධ අමාත්‍යවරුන් භාරයේ පවත්නා විෂයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් දක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44වන ව්‍යවස්ථාවේ    1 අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ  අති විශේෂ ගැසට් නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.