Tuesday, October 1, 2024

General line - 0115112241

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්




ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ චන්න ගුණවර්ධන මහතායි.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මීට පෙර කටයුතු කළා.

නව රජය බලයට පත්වීමත් සමඟ ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.