Wednesday, November 27, 2024

General line - 0115112241

හිටපු ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් මහමැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක




ලබන මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයට හිටපු ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක්  තරඟ නොකිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයට  තරඟ වැදි ජනතවගේ අකමැත්තෙන් පරාජය වනවාට වඩා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකර ඉවත් වීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ 

එසේ තරඟ නොකිරීමට තීරණය කර ඇති මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.