Friday, October 11, 2024

General line - 0115112241

විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට




2024 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන විශ්‍රාම දීමනා වැඩසටහන යටතේ සියලු විශ්‍රාමිකයින්ට රුපියල් 3,000ක මාසික දීමනාවක් දියත් කර තිබෙනවා.

මෙම දීමනාව, විශ්‍රාමිකයින්ගේ ගිණුම් වෙත තැන්පත් කිරීමක් මගින්, ඔක්තෝබර් සිට ක්‍රියාත්මක වනවා.

දීමනාව ලබා ගැනීම සඳහා විශ්‍රාමිකයින් සිය ගිණුම් තොරතුරු නියමිත ආකාරයට යාවත්කාලීන කර ඇති බව සහතික කළ යුතු අතර, ප්‍රධාන මූලධර්මවලට අනුකූලව ගිණුම් ලබාදීමට අවශ්‍ය පියවර ද හඳුන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

ඊට අදාළ නිවේදනය පහතින්