Friday, October 11, 2024

General line - 0115112241

ඊශ්‍රායල් ප්‍රහාරයකින් ශ්‍රී ලංකා සාම සාධක භටයින් දෙදෙනෙකුට තුවාල




ලෙබනනයේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයක් හේතුවෙන්. දකුණු ලෙබනනයේ නකොවුරා ප්‍රදේශයට එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.