Friday, October 18, 2024

General line - 0115112241

D S ආදි ශිෂ්‍යන්ගෙන් දැයේ දරුවන්ට අත්වැලක්




කොළඹ D S සේනානායක විද්‍යාලයීය 2009 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මොණරාගල සිද්ධාර්ථ කනිටු විදුහල වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට පසුගියදා කටයුතු කර තිබෙනවා.

පරිගණක විද්‍යාගාරයක්, අධ්‍යාපන කටයුතු සඳහා වයිට් බෝඩ්, වොලිබෝල් කෝට් එකක් සමග ක්‍රීඩා භාණ්ඩ සහ එම පාසලට අත්‍යවශ්‍ය තවත් භාණ්ඩ කිහිපයක්ම එම විදුහල වෙත ලබා දීමටයි කොළඹ D S සේනානායක විද්‍යාලයේ 2009 ආදි ශිෂ්‍ය කණ්ඩායම කටයුතු කර ඇත්තේ.