Tuesday, October 22, 2024

General line - 0115112241

නතර වූ හදවතක් යළි පන ගන්වන්නේ කෙසේද ?




නතර වූ හදවතක් යළි පන ගන්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සිය සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එල් ඕ එල් සී ජීවිත රක්‍ෂණ සමාගම පසුගියදා ක්‍රියාත්මක කළා.

මේ, එහිදී අදහස් දැක්වූ එල් ඕ එල් සී ජීවිත රක්‍ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නදිකා ඕපාත මහත්මිය.