Monday, November 25, 2024

General line - 0115112241

ඇල්පිටිය මැතිවරණයයේ බහුතර බලය ගැන හර්ෂ කතා කරයි

එන ඒ ඩබ් නිරෝෂන්-තිසර සොමරත්න




ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට ජනතාව විසින් බහුතර බලයක් ලබාදී නොමැති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ජනාධිපතිවරණයට සාපේක්ෂව සමගි ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය ද ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදී අඩුවී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළා.


ආණ්ඩු පක්ෂයට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාව විසින් බහුතර බලයක් ලබා නොදීම ගැටලුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.