Monday, November 25, 2024

General line - 0115112241

නිල නිවස ගැන පළවන වාර්තා අසත්‍ය බව වක්කුඹුර කියයි




තමන් භාවිත කළ නිල නිවස යළි රජයට භාරදී නොමැති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

පසුගිය 18 වනදා සිට තමන් එම නිල නිවස භාවිත නොකරන බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.