Sunday, November 24, 2024

General line - 0115112241

ගම්මන්පිලගේ දෙවන වාර්තාවත් රජය ප්‍රතික්ෂේප කරයි




පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ දෙවන වාර්තාව ද පිළිනොගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.