Sunday, November 24, 2024

General line - 0115112241

අජිත් මාන්නප්පෙරුමට සහ දමිතාට නාමයෝජනා දුන්නේ නැති එක හරිද ?




මෙවර මහමැතිවරණයේදී හොඳම කණ්ඩායම පාර්ලිමේන්තුවට යැවීමේදී හොඳම කණ්ඩායම විය යුත්තේ රටේ ජනතාව බව සමගි ජනබලවේගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟවදින නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ සහභාගී වෙමින්. 


මෙම වැඩසටහනට සර්වජන බලය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයට තරඟවදින ව්‍යවසායක හරේන්ද්‍ර මහකුමාර මහතාද සහභාගී වුණා. 


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.