ඉදිරි මහමැතිවරණයට තවත් ඇත්තේ දින 06ක් පමණයි.
ඒ අනුව දේශපාලන වේදිකාවද තවත් උණුසුම් වී තිබෙනවා.
මේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ මාතර ප්රදේශයේ සංවිධාන කළ ජන හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සංවිධාන කළ ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරයාට උපදෙසක් ලබා දුන්නා.