Thursday, December 5, 2024

General line - 0115112241

මැතිවරණ නීති කැඩුවොත් පොලිසියෙන් දැඩි පියවර




මැතිවරණ නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ නිදහස් හා සාධරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු පාර්ශවවල සහාය අපේක්ෂා කරන බවයි.


මැතිවරණ නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.