ඒ වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල දී හෙට පස්වරුවේ විශේෂ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක බවයි දුම්රිය
සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.
මේ අතර සුනාමියට හසු වු දුම්රියෙ එන්ජිම අයත් දුම්රිය අද කොළඹ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළා.
අදාළ දුම්රිය,සුනාමි ව්‍යසනය සිදු වු අවස්ථාවේ අනතුරට ලක්වූ පැරැලිය ප්‍රදේශයේ අද දිනයේ නතර කරනු ලබනවා.
ඒ,එම ස්ථානයේ ඉදිකළ ස්මාරකයට දුම්රිය කාර්ය මණ්ඩලය විසින් පුශ්පෝපහාර දැක්වීම සඳහායි