තමන් දේශපාලනයෙන් සමුගන්නා බව කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා.
පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා.