වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතිචාර දැක්වූවා.
ඒ, කොළඹ ශ්‍රි ලංකා පදනම් ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පසුගිය සමයේ රසායනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී අදහස් පළ කළා.