Friday, January 3, 2025

General line - 0115112241

වී මිලදී ගැනීමට සහනදායී ණය ක්‍රමයක්




වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීම හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කිරීමේ අරමුණින් සහනදායී පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

මේ අතර ඇතැම් ප්‍රදේශවල පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළා.