පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ කාර්ය සාධක බලකාය ලබන සතියේ සිට සිය වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>>. කණින් කොණින්