“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට අදාලව පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඉදිරියේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් නිලධාරින්ට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
ව්‍යාපෘතියට අදාලව ක්‍රියා කිරීම සඳහා කමිටු 05ක් පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ.