දූෂිත නිලධාරින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එවැනි නිලධාරින්ට එරෙහිව පසුගිය කාල සීමාවේදී ද නීත්‍යානුකූල පියවර ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසුවේ.
බූස්ස බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ද අත්අඩංගුවට ගත් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.