කැරළිකරුවන් සමග සටන් විරාමයකට එළැඹීමට කොලොම්බියානු රජය තීරණය කර තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අද (28) අලුයම 05.00 සිට සඳුදා මධ්‍යම රාති‍්‍රය දක්වා එම සටන් විරාමය කි‍්‍රයාත්මක වන බවයි.
සටන් විරාමයට අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ ඉකුත් සතියේදීයි. කෙසේ වෙතත් මෙය ඓතිහාසික අවස්ථාවක් බවයි කොලොම්බියානු රජය පෙන්වා දෙන්නේ.