රජයේ අමාත්‍යවරුන්ට ලබා දී ඇති ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනේදී අදහස් පළ වුණා.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් නිරෝෂන් පාදුක්ක මහතා එම වැඩසටහනට එක්වුණා.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය නියෝජනය කරන නිරෝෂන් පාදුක්ක මහතා.
නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.