Thursday, January 30, 2025

General line - 0115112241

නිල නිවසෙන් යන දවස ගැන මහින්ද කතා කරයි




රජය නිල වශයෙන් දැනුම් දීමක් කළ පසු සිය නිල නිවසෙන් ඉවත් වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.