තමන් වැඩි කාලයක් දේශපාලනයේ රැඳී සිටීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසනවා.
ඊයේ දිනයේ යාපනයේදී අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට ඇප ලැබීමෙන් පසු ඔහු මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.