Friday, September 20, 2024

General line - 0115112241

ප‍්‍රභාකරන් ගැනත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පැමිණිල්ලක්




එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පවුලේ ඥාතීන් ඉල්ලීමක් කළහොත් අතුරුදන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ප‍්‍රභාකරන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම් මේ බව කියාසිටියේ නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින්. එම සංවාදය පහතින් අහන්න