Friday, September 20, 2024

General line - 0115112241

කුලියාපිටියේ වොක්ස්වැගන් කම්හල ගැන අලුත්ම ආරංචිය



ලෝ ප්‍රකට වොක්ස්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ ස්ථාපිත කිරීමේ පුවත මීට වසරකට පෙර මෙරට බොහෝ ජනප්‍රිය විය. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් වූ මෙය අරඹන්නට මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බවක්ද පෙනෙන්නට නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍ර‍මරත්න මහතා පවසන්නේ, සමාගමට ජාත්‍යන්තරව මුහුණ දීමට සිදුව ඇති ගැටළු හේතුවෙන් මෙරට ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ කම්හල සඳහා ආයෝජනය නොකිරීමට සමාගම තීරණය කර ඇති බවය.