Friday, September 20, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඩිල්ෂාන් දේශපාලනයට එයි ද ?




ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ඊයේ (28) තරගය නිමාවීමෙන් අනතුරුව දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඔහු මේ බව කියාසිටියා.

ඉදිරියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නවක කී‍්‍රඩකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට තමන් බලාපොරොත්තු වන බවයි ඩිල්ෂාන් මෙහිදී කියාසිටියේ.

කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමෙන් පසු දේශපාලනයට ප‍්‍රවිෂ්ඨවීමට බලාපොරොත්තු වන්නේ දැයි මාධ්‍යවේදීන් මෙම මාධ්‍ය හමුවේදී ඩිල්ෂාන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු දැක්වූ අදහස් පහතින් දැක්වේ.


සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් බලන්න