Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩු විරෝධී පෙරමුණක්! නායකයා මහින්ද!




ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී බිහි කරන නව පෙරමුණේ නායකයා නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ සියලූම මන්ත‍්‍රීවරුන් ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවයි.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පෙරළීමට සජිත් ප්‍රේමදාසටත් එකතුවියහැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ