Friday, September 20, 2024

General line - 0115112241

කුඩා කල ඔබ සැනසූ සුප්‍රසිද්ධ ‘විලී වොන්කා’ මිය යයි! ( VIDEO)



සුප්‍රසිද්ධ ඇමරිකානු ප්‍රහසන නලුවෙකු වූ Gene Wilder මියගොස් තිබෙනවා.

1933 ජූනි මස 11 වනදා උපන් ජේන් මිය යන විට 83 වන වියේ පසුවුණා.

ලෝක ප්‍රකට සිනමා නිර්මාණයක් වන චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි චිත්‍රපටයේ සුප්‍රසිද්ධ ‘විලී වොන්කා‘ චරිතයට පණ පෙව්වේ මොහුයි.

1971 වසරේ නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ මෙම චරිතය නිසා ඔහු ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුණා.

ඔහු රංගනයෙන් දායක වූ ප්‍රොඩියුසර්ස්,බ්ලාසින්ග්,සැඩ්ල්ස් යන්ග් ෆ්‍රැන්කන්ස්ටයින් යන ජනප්‍රිය චිත්‍රපටද ලෝ පුරා ජනප්‍රියත්වයට පත්වුණා.

ඔහු මියගොස් ඇත්තේ ඇල්සයිමර් රෝගයෙන් බවයි සඳහන් වන්නේ.

ඔහුගේ මියයාම දරාගත නොහැකි පාඩුවක් බවයි ශේෂ්ත්‍රයේ සමීපතමයින් සඳහන් කර තිබුණේ.

1971 වසරේ තිරගත වූ චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි චිත්‍රපටයේ ඔහු රඟපෑ අයුරු පහතින් නරඹන්න

37B0EF4B00000578-3764037-In_Blazing_Saddles_one_of_his_most_memorable_films_Wilder_left_p-a-7_1472510774464

37B0FB6B00000578-3764037-image-a-75_1472501835944

37B10B1600000578-3764037-Wilder_s_top_left_third_film_role_ever_was_in_The_Producers_whic-a-6_1472510756051

37B1037E00000578-3764037-To_children_the_world_over_Wilder_will_forever_be_remembered_as_-a-9_1472510858542

37B1109C00000578-3764037-image-m-33_1472522046225

37B1491400000578-3764037-Gene_Wilder_pictured_above_in_his_high_school_senior_photo_in_19-a-3_1472510623973

37B0ED6D00000578-3764037-image-a-45_1472500216233