Thursday, March 28, 2024

General line - 0115112241

පානදුරේ වැට් විරෝධතාවයට යක්කුත් එයි (PHOTOS)




තොග සහ සිල්ලර වෙළදාමට රජය විසින් පනවා ඇති වැට් බද්දට එරෙහි වෙමින් අද දින (4) පානදුර කඩ සාප්පු වසා කඩහිමියන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා.

එම වැට් බද්දෙන් පාරිභෝගිකයාත් , වෙළෙන්ඳාත් දෙදෙනාම අපහසුතාවයට පත්වී තිබෙන බවයි විරෝධතාකරුවන් එහිදී පවසා සිටියේ.

මීට පෙර ගාල්ල, මාතර, අනුරාධපුරය, කඩවත, බණ්ඩාරවෙල යන නගරවල ද වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයින් වැට් බද්දට එරෙහිව විරෝධතා පැවැත්වුවා.

IMG-20160704-WA0000 IMG-20160704-WA0001 IMG-20160704-WA0002 IMG-20160704-WA0003 IMG-20160704-WA0004 IMG-20160704-WA0005 IMG-20160704-WA0006 IMG-20160704-WA0007 IMG-20160704-WA0008 IMG-20160704-WA0009 IMG-20160704-WA0011 IMG-20160704-WA0012 IMG-20160704-WA0013 IMG-20160704-WA0014 IMG-20160704-WA0016 IMG-20160704-WA0017 IMG-20160704-WA0018 IMG-20160704-WA0019 IMG-20160704-WA0020