Friday, April 19, 2024

General line - 0115112241

තණමල්විල රිය අනතුරකින් අයෙක් මරුට (PHOTOS)




වැල්ලවාය – තණමල්විල මාර්ගයේ කුඩාඔය ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත් ව තිබෙනවා.

මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගය අසල බස් නැවතුම් පොලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ තිදෙනෙකු තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇති බවද නෙත් නිවසු වාර්තාකරු සදහන් කළා.

Image00001accident Image00002accident Image00003accident Image00004accident Image00005accident Image00006accident