Friday, April 19, 2024

General line - 0115112241

මාතර ජාතික ක‍්‍රීඩා සංකීර්ණය විවෘත කෙරේ (PHOTOS)




මාතර දිස්ත‍්‍රික් ජාතික ක‍්‍රීඩා සංකීර්ණය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද (04) විවෘත කෙරුණා.

ජාත්‍යන්තර තරග පැවැත්වීමට ද පහසුකම් සහිත රුපියල් මිලියන 279ක වියදමෙන් මෙම ක‍්‍රීඩා සංකීර්ණය ඉදිකර තිබෙනවා.

පිහිනුම් තටාකයක් , ධාවන පථයක් සහ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක් මීට ඇතුලත් වනවා.

President Maithripala Sirisena declared open the newly built National Sports Complex in Matara (1) President Maithripala Sirisena declared open the newly built National Sports Complex in Matara (2) President Maithripala Sirisena declared open the newly built National Sports Complex in Matara (3) President Maithripala Sirisena declared open the newly built National Sports Complex in Matara (4) President Maithripala Sirisena declared open the newly built National Sports Complex in Matara (5) President Maithripala Sirisena declared open the newly built National Sports Complex in Matara (6) President Maithripala Sirisena declared open the newly built National Sports Complex in Matara (7)