Friday, September 20, 2024

General line - 0115112241

මහින්ද තෙවැනි අරගලයත් අරඹනවා




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තෙවැනි නිදහස් අරගලයක් රට තුළ ආරම්භ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා.

ගිනිගත්හේන ප‍්‍රදේශයේ පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් මන්ති‍්‍රවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන්ගේ ප්‍රතිපත්තිය හා මගපෙන්වීම යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් රටේ ප්‍රගතිශීලි ව්‍යාපාරයට නායකත්වය දෙන බවත් පැවසුවා.