Friday, April 19, 2024

General line - 0115112241

දෙමළ සිරකරුවන්ගේ මව්පියන් උද්ඝෝෂණයක




දෙමළ දේශපාලන සිරකරුවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් පිරිස් කිලිනොච්චි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබෙනවා.ඒ, තම ඥාතීන් කඩිනමින් නිදහස් කරන්නැයි බල කරමින්.

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන්ද මේ සම්බන්ධයෙන් තමන්ට පොරොන්දු ලබාදී තිබෙනවා.

එහෙත් ඒවා මෙතෙක් ඉටුවී නොමැති බවයි විරෝධතාකරුවන් ප‍්‍රකාශ කළේ.

Image00001protest Image00002protest Image00003protest Image00004protest Image00005protest