Friday, April 19, 2024

General line - 0115112241

චන්දිමාල් පරාජයට හේතු කියයි (VIDEO)




ඕස්ටේ‍්‍රලියාව සමග පැවති එක්දින කි‍්‍රකට් තරගාවලියේදී ඇතැම් කී‍්‍රඩකයන්ට ලබාදුන් අවස්ථාවෙන් ඔවුන් ප‍්‍රතිඵල ලබා නොගත් බව ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති 5 වන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම හමුවේ කඩුලු 5 කින් පරාජයට පත් වුණා.

තරගයෙන් අනතුරුව නායක දිනේෂ් චන්දිමාල් මෙලෙස අදහස් දැක්වූවා.

ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී හෙට (06) පැවැත්වීමට නියමිතයි.